
(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (11) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත්කරණ කටයුතු සිදුකෙරුණු අතර එන්නත් ලබාගැනීම සඳහා ජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබිණි.
එන්නත් ලබාදෙන ස්ථානවල දිගු පෝලිම්වල ජනතාව එන්නත් ලබාගැනීමට බලා සිටිනු දක්නට තිබිණි.
ගම්පහ නගරයේ එන්නත් කරන වැඩ සටහන් පැවැත් වූ අයුරු (ගම්පහ තිලකරත්න දිසානායක)


(ඡායාරූප ශාන්ත රත්නායක)





2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එන්නතට දැඩි උනන්දුවක්:නීතිත් අමතක වෙයි