(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු සාමාජිකයන් හත් දෙනෙකුට ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ එංගලන්ත එක්දින සංචිතයේ සියලු ක්‍රීඩකයන් මේ වන විට නිරෝධානය කර ඇති බවත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට නව ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් නම් කළ බවත් එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
ොශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකාවට පැමිණි පසු නිරෝධානයට ලක්කර සිටින බවත් කිසියම් අවදානමක් ඇතිවුවහොත් තවත් ක්‍රීඩකයන් රැසක් ‘ජෛව ආරක්‍ෂක බුබුලක’ සිවීම නිසා ප්‍රශ්නයක් නොවන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජෛව බුබුල ලංකාවේ ලොක්කෝ මහ ලොකුවට කියෙව්වට තේරුමවත් දන්නේ නැහැ...!