( තරිදු ජයවර්ධන)
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට වසන්ත සේනානායක මහතාත් පැමිණ සිටී.
එම රැස්වීම අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වේ. සේනානායක මහතා පසුගිය කැබිනට් රැස්වීමටද සහභාගී වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ චක්කරම් පැනීමේ අමාත්‍යාංශයක් ඇති ඇරලා එකේ ඇමති පදවියට මෙතුමා පත්කරන්නේ නම් නියමයි.
පාර අමතක වෙලා වගේ....
අනේ හැබෑට කලිසම කොහේද? මම හිතන්නේ එතුමා කාටුනයේ වගේ කලිසම ගලවලා යනවා ඇති නිර්වස්ත්‍රව ...
මොවුන් ගැන තීරණ ගැනීම ජනතාවට බාරයි.
මෙන්න නියම මිනිහෙක් ! ස්වාධීනව, පක්ෂක්ග්‍රාහී නොවී වැඩක් කිරීමට සූදානම් මෙහෙම අය දැන් අපේ රටේ බොහොම විරලයි.
දැන් බලමු සරත් ෆොන්සේකා පක්ෂයෙන් අස්වෙයිද කියලා
ගෙම්බන්ගේ අමාත්‍යංන්ශයක් පටන් ගනිමු