
(ළහිරු හර්ෂණ)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (15) ඓතිහාසික කැළණිය රාජ මහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවිය.
එහිදී විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව බෝධි පූජා පිංකමක් ද සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාග ලොවෙන් වැඩමකළ ධාතුන් වහන්සේලාත් වැඳගත්තාද?
ඇවිල්ලා ඉන්න සෙනඟ දැක්කාම මට බය හිතුණා.