IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘එජාපෙ තරුණ සංවිධාන සමඟ තරුණ ව්‍යාපාරයක් ගොඩනගනවා‘‘

(රංජන් කස්තුරි)

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල තරුණ සංවිධාන හා වෙනත් තරුණ සංවිධාන සමඟ එක්ව පුළුල් ‘තරුණ ව්‍යාපාරයක්‘ ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතාගේ 2019 ජනාධිපතිවරණ තරුණ මෙහෙයුම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

දැනටමත් එම තරුණ සංවිධානය ගොඩනැගීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර රටපුරා සියලු ගම්මානවල තරුණ තරුණියන් ඊට එක් වීමට සුදානමින් සිටින බවද හර්ෂණ රාජකරුණා මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂවල තරුණ තරුණියන් දේශපාලන පක්ෂවලට අයත් නොවන සංවිධානවල තරුණ කණ්ඩායම් එක්ව එම ව්‍යාපාරය ගොඩ නැගූ පසු තරුණ ප්‍රාඥාප්තියක් සකස් කර ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (9)

‘‘එජාපෙ තරුණ සංවිධාන සමඟ තරුණ ව්‍යාපාරයක් ගොඩනගනවා‘‘

liyanage Tuesday, 01 October 2019 06:27 PM

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂවල තරුණ තරුණියන් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් මුහුණක් දේශපාලනයට එක්කරන්න කියා මිස තරුණ ව්‍යාපාරයක් ගොඩනැගීමට නොවේ. අලුත් කෙනෙක් ඉදිරිපත් කළානම් ව්‍යාපාර කිසිවක් අවශ්‍ය නොවේ.

:       0       0

Bamunuarachchi Wednesday, 02 October 2019 02:22 AM

දැන්ද තරුණ ව්‍යාපාර ගොඩනගන්න හිතුවේ? ඒ කාලේ හිතුවේ තමන්ගේ මඩිය තර කර ගන්න විදිහ නේද? මේ "වසරේ (2019) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.7 ක්‌ දක්‌වා අඩුවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි." ඔන්න ඔහෙලගේ කෙරුවාව. තවත් ඔහෙලට ආවඩන්නේ අමු මැට්ටන් තමයි.

:       0       0

Hafeel Wednesday, 02 October 2019 03:31 AM

අර අවුරුදු 70 පසුවන තරුණ කටයුතු ඇමතිවත් මේකට සම්බන්ධ කරගත්තා නං හොඳයි.

:       0       1

San80 Wednesday, 02 October 2019 03:35 AM

බුද්ධිමත් තරුණයන් විශාල ප්‍රමාණයක් දැනටමත් මහේෂ් සේනානායක වටා එක්වී අවසන්...

:       0       1

Nimal Wednesday, 02 October 2019 06:44 AM

2015 දීත් ඔහොම කියනවා අපිට මතකයි. එහෙම තරුණ කට්ටියනේ මහා බැංකුවත් කොල්ලකෑවේ.

:       0       40

Hafeel Wednesday, 02 October 2019 07:26 AM

සහතික ඇත්ත. 2015 දී වැඩ කළ තරුණයෝ අද කුලියාපිටිය වොක්ස්වැගන් කාර් ගරාජයේ රැකියා කරනවා.

:       0       41

වීරවිජේ Wednesday, 02 October 2019 07:18 AM

රටට මෙච්චර වින කරපු මේකත් පක්ෂයක්ද?

:       0       0

Dhilak Gamage Wednesday, 02 October 2019 08:04 AM

2015 බලයට ආපු දවසේ ඉදලා මෙතෙක් කරපු දේවල් දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් ඉදිරියටත් මොනවා කරයිද කියලා?

:       0       33

යාපා Wednesday, 02 October 2019 09:14 AM

මොවුන් සමග එකතු වන තරුණ පිරිසත් අනිවාර්යයෙන්ම වහල්ලුම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28785 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11197 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 688 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 208 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site