IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාපෙ-ජනපති අතර හමුවක්

 (අංජුල මහික වීරරත්න) 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර  හමුවක් අද (02) පස්වරුවේ  පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ  මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


 ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ. 


දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ  අපේක්ෂාවෙන්  ජනාධිපතිවයා  සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර  ඉකුත් සිකුරාදා (30) රාත්‍රී පැවැති හමුව අවසන් තීරණයකින් තොරව අවසන් විය.



අදහස් (14)

එජාපෙ-ජනපති අතර හමුවක්

sandy123 Sunday, 02 December 2018 08:06 AM

කොච්චර කතා කළත් වැඩක් නැහැ...

:       13       196

Nandalal DE SILVA - France Sunday, 02 December 2018 08:11 AM

30 දා තීරණයක් නැතුව අවසන් වුණා වගේම අද පැවැත්වෙන එජාපෙ-ජනපති අතර හමුවත් නිකම්ම අවසන් වේවි! හොඳ නැකතක් එනතුරු කල්මැරීම සඳහා ජනපති හොඳ හොඳ උප්පරවැට්ටි දමනවා... අනෙකුත් අය ඒවාට රැවටෙනවා.

:       28       331

ලසන්තSunday, 02 December 2018 11:47 AM

පොහොට්ටු කට්ටිය පොස්ටර් ගහන විදිහ අනුව නම් ළඟම දිනකදී ඔවුන් විශේෂ යමක් සිදුවෙන බවට බලාපොරොත්තුව සිටිනවා කියල හිතෙනවා

:       0       0

amila Sunday, 02 December 2018 08:27 AM

අායෙත් හොඳ ටොපියක් දීලා එවයි !

:       2       280

විජිත් Sunday, 02 December 2018 01:11 PM

සමනලයෝ ටොෆි කන්නේ නැහැ.. ඒ අය " මල් පැණි බොන්නේ ". ජනාධිපතිතුමා මල් පැණි ලැහැස්ති කරලා ඇති...

:       9       123

sadisSunday, 02 December 2018 08:20 PM

මම හිතන්නේ නැහැ සිරාගේ වයසේ හැටියට "පොල් පැණි" වත් ඇති කියලා.

:       2       7

විජිත් Wednesday, 05 December 2018 01:23 PM

sadis , මම හිතන්නේ ජයන්තිට දෙන්න ගෙනාපු පොල්පැණි ඇති...

:       4       30

Janaka from Matara Sunday, 02 December 2018 02:05 PM

සිරා විශ්වාස කරන එක නම් අන්තිම මෝඩ වැඩක්...

:       1       94

Hemantha Sunday, 02 December 2018 02:12 PM

කිසිවෙක් අවංක නෑ. වර්තමාන ලෝකයේ දේශපාලනය පොදුවේ මනුෂ්‍ය සහ සත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වමින් තම තමන්ගේ පටු ජීවිත පරමාර්ථ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. බලය, නිලය, වස්තුව සොයන පහසු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී කියලා ලේබලය අලවලා ජනතාවගේම කැමැත්ත අරගෙන කරගෙන යනවා. මුදල් සහ තම තමන්ගේ අපේක්ෂා සඳහා ජනමාධ්‍ය මේකට හිරිකිතයක් නැතිව උදව්වෙනවා. උඩ සිට යටටම හැමෝම කාගේ හෝ වහලෙක්. නිදහස් චින්තනයක් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමක් මේ යන විදියට මේ රටේ සිදුනොවනු ඇත. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..

:       0       200

RaveendraSunday, 02 December 2018 04:01 PM

හේමන්ත මයා වෙත, ඔබගේ ඉතා වටිනා අදහස්වලට අප ගරු කරන්නෙමු. එම අදහස් 225 ක් වූ අම්බරුවන් රෑනට පමණක් නොවේ අප රටේ වැඩි පිරිසකට ඔබගේ වටිනා අදහස් යහමින් ගැලපෙන බව නොබියව පවසන්නට කැමැත්තෙමු.

:       1       105

Saman Sunday, 02 December 2018 05:36 PM

විශ්වාසභංගයක් ගේන එක ඇරෙන්න මෙයා එක්ක කතාකරලා වැඩක් නැහැ.

:       0       0

jaya Sunday, 02 December 2018 11:56 PM

මේ ඔක්කෝටම පිස්සු... ජනාධිපතිට රටෙන් වැඩක් නෑ. එයා කරපුවා එයාම විසඳයි. මොකටද යන්නේ?

:       0       1

Sumith Monday, 03 December 2018 01:56 AM

ජනතාවට එපාවෙලා ඉන්නේ. පළාත් පාලන මැතිවරණයෙන් ඒක ඔප්පුකර අවසන්...

:       1       1

sirimal Monday, 03 December 2018 08:46 AM

ජනාධිපතිතුමා එජාපෙ කට්ටිය මුණ ගැහෙන එක කල්දාලා ඊයේ බැසිල් මහත්තයා මුණ ගැහුණු බව දැන් වාර්තා වෙනවා. එහිදී 113 දැන් හරිද කියල නිශ්චිත වශයෙන්ම අහල බැලුවාවත්ද කියලා කවුද දන්නේ...? ඒක හරියන කල් එජාපෙ කට්ටිය මුණ ගැහිලා මොනවා කතා කළත් වැඩක් වෙන එකක් නැහැ...

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31230 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site