පාර්ලිමේන්තුව රැස්කල පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පල කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එජාපය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ තමන් බවද අලුත්ගමගේ මහතා කීවේය.
2025 නොවැම්බර් මස 21
34
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
996
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එජාපයේ 20ක් මහින්දගේ සහයට - ආනන්ද අලුත්ගමගේ
sirimal Saturday, 27 October 2018 09:56 AM
ලංසුව කීයද දන්නේ නෑ නේද මහත්තයෝ? කීය වුණත් දෙන්න සූදානම් කියලනේ වැඩේ බාර කෙනා කියලා තියෙන්නේ. මොකද එ්ක හොඳ ආයෝජනයක් බව ඒ ගොල්ලෝ දන්නවනේ...
samanSaturday, 27 October 2018 02:32 PM
2015 සිංගප්පූරුවේදී මන්ත්‍රීවරු පක්ෂේ මාරු කරවන්න නම් අර්ජුන් මහේන්ද්‍රන් මතයට කෝටි 5000ක් ගෙව්වා මහ බැංකුවෙන්.
සෙනෙවි Saturday, 27 October 2018 10:12 AM
ඉතිහාසයෙන් අප්‍රසන්න සිද්ධින් කීපවරක් සිදුවන එකම රට ශ්‍රී ලංකාවයි..
wije Saturday, 27 October 2018 02:57 PM
එන්න එන්න.. එන 20 දෙනාටම හොඳ ඇමතිකම් දෙනවා. අපි ළඟ ඉන්න අයටත් අපි ඇමතිකම් දෙනවා. සමහරවිට රනිල්ගේ ආණ්ඩුවේ හිටියට වඩා ඇමතිවරු ගණන වැඩි වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ අපිට නඩත්තු කරන්න පුළුවන්. මහජනතාවට බදු ගහන්න පුළුවන් දේවල් තව කොච්චර තියෙනවද?
jaseem Saturday, 27 October 2018 03:09 PM
මේ වගේ මිනිස්සු හිටියා නම් රටත් ඉවරයි