(නාලක සංජීව දහනායක)
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අනිද්දා (18) පෙරවරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වේ.
විපක්‍ෂනායකධූරය ඇතුලූ විපක්‍ෂයේ තනතුරු ලබාගැනීම, එක් කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම ඇතුලූ ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවැසීය.
මෙම සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගිවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට මේ වනවිටත් දැනුම්දී තිබෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙම්බෝ ටික එකතු කරගන්න ලාහක් අරගෙන යන්න නම් එපා. වැඩේ අමාරුවෙයි.
මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙවෙයි. පොහොට්ටුවේ. අනික දැන් ඇති නේද හිටියා. පිනක් දහමක් කරගෙන ගෙදර හිටියනං හොඳයි වගේ.
ඔව් අරින්න එපා. මොනවා හරි කරලා එල්ලිලාම ඉන්න. මොන පැත්තේ හිටියත් යාළුවා ඒ අතර වාරෙදි නඩුටිකට මොකුත් කරන එකක් නැහැ නේද?
ගරු මහින්ද මැතිතුමනි, ඔබයි, නියමුවා ඔබයි, සැබෑ ශ්‍රී ලාංකිකයා ඔබයි... දේශයේ සැබෑ මුරදේවතාවා සමස්ථ ලක් වාසීන්ගේ පිළිගැනීම ඔබයි. ඔබට ජය !!! ඔබ නැවත දේශයේ නායකත්වයට පැමිණෙන තුරු සැබෑ ශ්‍රී ලාංකිකයන් බලා සිටියි.
පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්, කොහොමද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායමේ සාකච්ඡාවක්...?
එම් ආර් කොහොමද ඒ.ජ.නි.ස. කැඳවන්නේ. ඔහු එම සන්ධානයේ නොවෙයි.
ඊළඟ අන්චිය අදින්න වෙන්න ඇති ?
මොකද්ද ඊළඟ කුමන්ත්‍රණය? නඩු වලින් බේරෙන විදිහ ගැන වෙන්නැති!
මමත් එකඟයි මහි එක්ක. යන්ද එපා අල්ලන් ඉන්ඩ. ඔකේ නායකත්වය පවුලේ කෙනෙකුට දෙමු. ජයවේවා.!
ජනාධිපතිකම, අගමැතිකම දැන් විපක්ෂ නායක කම. දුක හිතෙනවා.
පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්, එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්...