IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


එච්.එන්.ඩී.ඒ. සිසුහු විරෝධතා පාගමනක

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා (එච්එන්ඩීඒ) සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (03) කොළඹ පැවැත්විණි.

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ  ඩිප්ලෝමා පාඨමාලා සියල්ල උපාධි මට්ටම දක්වා උසස් කිරීම සහ එම පාඨමාලා නැවත උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබිණි.

පා ගමනට සහභාගී වූ සිසුහු කොළඹ මරදාන ටෙක්නිකල් හන්දියේ සිට වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් ගත්හ.

පසුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සමඟ ශිෂ්‍ය නියෝජිතයින් කළ සකච්ඡාවකින් අනතුරුව සිසුහු විසිර ගියහ.

සාකච්ඡාව අතරතුර විරෝධතා පා ගමනේ පැමිණි සිසුහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පරිශ්‍රයෙහි බිම වාඩි වී සිටියහ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

 



අදහස් (1)

එච්.එන්.ඩී.ඒ. සිසුහු විරෝධතා පාගමනක

Jay Tuesday, 04 February 2020 07:24 AM

පාරවල් බ්ලොක් කරගන්න බැරිවුණු නිසා හිතට අමාරු ඇති කට්ටියට, මොකද ඇතුළට ගත්තනේ. මේ ළමයි හැමතිස්සේම පාරේ. කාගේ හෝ වුවමනාවකට උද්ඝෝෂණ, අහිංසක දෙමව්පියන් හූල්ලනවා... අනේ අපේ ළමයි කවද්ද එළියට එන්නේ රස්සාවක් කරන්න කියලා...

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 434 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site