(මනෝප්‍රිය ගුණසේකර)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරී ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන්නැයි ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු වතුර වුණත් පහත් තැනින් තමයි ගලන්නේ..
රත්තරන්ව ඇතුළට දැම්මා නම් ඔක්කොම වමාරයි.