(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාව තල්ලු කිරීමේ කාර්යට නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටින බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙතෙක් හිටිය අසාර්ථකම පාලකයා. කරන්න ඕන වැඩේ මුලින්ම කරන්නේ නැතුව දැන් හත් පොළේ ගාගත්තා...
ඕක අදින්න අදින්න ගිලෙනවා...
මේ නැව ගෙනියන්න තිබුණේ ‘‘ඩොක්යාර්ඩ්‘‘ එකකට. ගැඹුරු මුහුදේ මේ නැවේ ඉතුරු ටිකත් කැඩිලා බිඳිලා මුහුදු පතුලට ගිලාබහිනවා නොඅනුමානයි.
ඩොලර් ගසාකන්න තියෙන පෙරේතකමට රටේ මූදු සීමාවට ගෙනත් ඔක්කොම වෙන්න තියෙන විනාශය වෙනකන් ඉඳලා ගැඹුරු මුහුදට ඇදන් යන්න උපදෙස් දුන්නේ මහදැනමුත්තාගේ වර්තමාන නියෝජනය වෙන නන්දසේන රාජපක්ෂ මහෝත්තමයා බව ආඩම්බරයෙන් පවසා සිටිමි.. කිරිබත් කා ප්‍රීතියෙන් සමරන ලෙස සියළුම රට වැසියන්ට මෙසේ දන්වා සිටින වගයි. රට හදන අපේ විරුවා ගීතය පසුබිමින් වාදනය කිරීමෙන් ප්‍රීතිය දෙගුණ තෙගුණ කර ගැනීමට හැකියාවක් ඇති බවත් මතක් කර සිටිමු.
නැව ලංකාවට ආපු හැටියි දැන් තියෙන තත්වයේ හැටියි. බලනකොට පේනවා අපේ අයියලා ගිනිනිවන්න මොනතරම් දක්ෂයෝද කියලා..?
දැන් තියෙන්නේ මේ නැව වෙන නැවකට පටවාගෙන යන්න. විදෙස් රටවලින් උපදෙස් සහාය ගන්න. බටහිර රටවල් වලින් සහාය ලබාගැනීම නම් භයානකයි. මේවගේ දේවල් ලෝකයේ තව සිද්ධ වෙනවා. ආණ්ඩුවට දොස් කියන එක වැරැදියි.
වරාය ඇමතියත් ඇතුළට දාලාම ගැඹුරු මුහුදට ගිහින් දැම්මා නම් හරියටම හරි...
මේවට තමයි කියන්නේ ඉල්ලන් කැම
ජනතාව නිකන් පැනික් වෙන්න එපා... ලංකාවට හොඳ ගාණක් හම්බවෙන්නයි යන්නේ.