IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නඩු ගැන කතාකරන්න ඉල්ලුවේ නෑ

(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)

අධිකරණයේ විභාග වන නඩු ගැන අගවිනිසුරු සමඟ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කිසිඳු ඉල්ලීමක් කර තිබුණේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය.

විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු නිවැරදි තොරතුරු ලබා නොදීම නිසා මෙම නියෝජිතයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා කළ ඉල්ලීම් ගැන කතානායකවරයා යම් තීන්දුවක් ප්‍රකාශ කළේ නම් එය නිවැරදි නොවන බව පැවැසූ ඇමැතිවරයා තමා ඉදිරිපත් කරන කරුණු සත්‍ය ඒවා බවද කීය.



අදහස් (4)

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නඩු ගැන කතාකරන්න ඉල්ලුවේ නෑ

රවින් Thursday, 25 July 2019 05:37 PM

මෙරට විනිසුරුවරයින් මුණගැහන්න පිටරැටියකුට ඇති අවශ්‍යතාවය?

:       0       21

chandanaFriday, 26 July 2019 05:48 AM

ඇයි හිතවතෙක් විදිහට කෑවද බිව්වද සැප දුක් කොහොමද කියලා අහන්න වත් හම්බුවෙන්න බැරිද. ඒ ගැන අහන්නයි යන්නේ කියලා කිව්වෙ නැත්තේ කන බොන දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන එක හරි නැති නිසා වෙන්න ඇති. ලැජ්ජා බයට හැදිච්ච අය එහෙම තමයි ඉතින්.

:       0       0

මුණසිංහ Friday, 26 July 2019 03:28 AM

එක්සත් ජාතින්ගේ නියෝජිතයා එතකොට කතා කලේ දුක-සැප වෙන්නැති නේද?

:       0       0

Asanka Friday, 26 July 2019 05:16 AM

එහෙනම් අහවල් මගුලටද අග්‍රවිනිශ්චයකරු හමුවෙන්නෙ? මේවා තමයි බයිලා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site