(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)
අධිකරණයේ විභාග වන නඩු ගැන අගවිනිසුරු සමඟ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා කිසිඳු ඉල්ලීමක් කර තිබුණේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය.
විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු නිවැරදි තොරතුරු ලබා නොදීම නිසා මෙම නියෝජිතයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා කළ ඉල්ලීම් ගැන කතානායකවරයා යම් තීන්දුවක් ප්‍රකාශ කළේ නම් එය නිවැරදි නොවන බව පැවැසූ ඇමැතිවරයා තමා ඉදිරිපත් කරන කරුණු සත්‍ය ඒවා බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට විනිසුරුවරයින් මුණගැහන්න පිටරැටියකුට ඇති අවශ්‍යතාවය?
එක්සත් ජාතින්ගේ නියෝජිතයා එතකොට කතා කලේ දුක-සැප වෙන්නැති නේද?
එහෙනම් අහවල් මගුලටද අග්‍රවිනිශ්චයකරු හමුවෙන්නෙ? මේවා තමයි බයිලා!