(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල්වල පුද්ගලයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළල්වීමට සහ ඒ හරහා යෑමට අවස්ථාව හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරණයට මම බෙහෙවින් කැමතියි, මම 2021 ජනවාරි 20 දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිට පැමිණියෙමි, ඩුබායි විවෘත කරන තුරු මාස නවයක් බලා සිටිමින් දැන් රැකියා වීසා ලබා ගත හැකිය. ඔබට ස්තුතියි.