(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 10වන වාර්ෂික උපාධී ප්‍රදානෝත්සවය දින නියමයක් නොමැතිව කල්දැමූබව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
මැයිමස 3සහ 4 යන දිනවල පැවත්වීමට නියමිතව තිබූ මෙම උත්සවය කෝවිඩ් 19 වයිරසය රට තුළ පැතිර යාමේ අවධානම මෙන්ම නවතම කෝවිඩ් සෞඛ්‍ය මාර්ග උපදේශනසැලකිල්ලට ගනිමින් මෙසේ කල් දමා ඇත.
මෙම උපාධී ප්‍රධානෝත්සවය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබූ බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මෙම උපාධී ප්‍රධානෝත්සවය පැවත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
347
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඌව වෙල්ලස්සේ උපාධී ප්‍රදානෝත්සවය දින නියමයක් නැතිව කල් යයි