
(යොහාන් භාසුර)
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග දෙකම කල්දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විභාග දෙක ලබන දෙසාම්බර් මස පැවැත්වීමට නියමිතව තිබුණ ද දින නියමක් නොමැතිබව කල්දමා ඇති බවත් එම විභාග පැවැත්වෙන නව දිනයන් පසුව නිවේදනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
COMMENTS
ශිශත්වය නිසා පොඩි දරුවෝ ලොකු මානසික ආතතියකට පත්වෙලා. දෙමව්පියන්ට නිදහසක් නැහැ . මේකෙන් අලුත් පාසලකට යන්න බලාගෙන ඉන්න ළමයින්ට වසර මදි වෙනවා. විභාගය හෙට තියෙනවා නම් ඔක්කම කැමතියි කුමා
විභාගය හෙට තියෙනවා නම් ඔක්කොම කැමතියි
විභාගය හෙට තියෙනවා නම් ඔක්කොම කැමතියි