(බන්දුල ඉලේපෙරුම)

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද(7) පස්වරු 2.00ට පමණ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.