








(ළහිරු හර්ෂණ)
වර්ෂ 2019දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද(08) අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ.









(ළහිරු හර්ෂණ)
වර්ෂ 2019දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් කිරීමේදී උසස්පෙළ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය අද(08) අගමැති ලේකම් කාර්යාලය අසළ දී විරෝධතාවක යෙදුණහ.
COMMENTS
7වන ඡායාරූපය පිළිබඳ ඔබේ අදහස් මොනවාද?
වැඩිය නැටුවොත් අතුරුදන් කරනවා.
ජීවිතේට පඹයෝ දැකලා නෑ... එතුමාව ඒ තත්වයට ඇදලා දැම්මේ මේ අය තමයි...
මේ අසාධාරණය '70 දශකයේ සිට පැවත එන්නක්. ලංකාව වැනි බදු ආදායම අඩු රටකට, සියලු පහසුකම් "නොමිලේ" ලබා දිය නොහැකි බව යථාර්තයක්. එදා රටේ තෘතීය අධ්‍යාපනය පුද්ගලික අංශයට ලබා දෙන්නට අවස්ථාව දුන්නා නම්, අද මේ තත්වය බොහෝ දුරට අඩුවීමට තිබුණා. මෙවැනි දේට අකුල් හෙළූ, පසුගාමී දේශපාලන පක්ෂ මේ තත්වයට වගකිව යුතුයි...
දේශපාලන පක්ෂයක රූකඩයක් බවට පත්වීම නිසා උගත් ජනයාට ලැජ්ජාවකි. මෙම ලකුණු තීරණය කරන්නේ කවුද? එය අගමැති හෝ ජනාධිපතිද? ඇයි අධ්‍යාපන ඇමතිගේ රූකඩයක්වත් මෙතන නැත්තේ මෙය දේශපාලන තීරණයක් යැයි ඔවුන් විශ්වාස කරන්නේ නම් පහත් පන්තියේ දේශපාලන රැවටීම්. මෙතරම් කුඩා කාරණයක් තේරුම් ගැනීමට පවා නොහැකි මෙම පුද්ගලයින්ට බදු මුදල් වියදම් කරන්නේ ඇයි?
මේ අය තමයි තරුණ දරුවන්ගේ මොළ විනාශ කරන්නේ, නොමිලේ අධ්‍යාපනය දීලා ආණ්ඩුවේ රස්සාත් ඉල්ලන්න පොළඹවන්නේ මේ හරක් ටිකයි. හැමදාම රටට බරක් වෙන්න තමයි කල්පනාව. සයිටම් එකත් විනාශ කළා.. මේ අයට අනුව 1. විදුලිය, ජලය නොමිලේ 2.අධ්‍යාපනය නොමිලේ 3.රජයේ රැකියා නොමිලේ 4. බදු බරයි. 5.රටට ණය ගන්න බෑ 6.සල්ලි අච්චු ගහන්න බෑ 7.කොම්පැනි කාරයන් ශ්‍රමය හූරන් කනවා 8.පැය අටක රැකියාව, සෙනෙසුරාද, ඉරිදා, ඇතුළු සියලුම නිවාඩු ඕනේ. 9.රුපියල අවපාත නොවී , ඩොලරයටත් උඩින් තිබිය යුතුයි 10.සියලුම් සෞක්‍ය පහසුකම් නොමිලේ රටේ ආර්ථිකයට සහයක් නොවන අම්මලා, අප්පලාගේ බූදලෙන්ද දන්නේ නැහැ මේවා කරන්නේ.