(ඉන්දිකා රාමනායක)
උද්ඝෝෂණ තහනම් තිබියදී අද (8) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු 31 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි හා ගුරුසේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් යන අයද සිටි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු ද සිටි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





















COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.