(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් සැකකටයුතු පුද්ගලයින් 12 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.
වවුනියාවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 10දෙනෙකු ද මන්නාරමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 9දෙනෙකු ද මුස්ලිම් ජාතිකයෝ වෙති.
කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්ට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟවී ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟ පුළුල් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
උතුරේ මුස්ලිම් ගම්මානයන්හි නිවාස, ආගමික ස්ථාන ඇතුළු සැකකටයුතු ස්ථාන පූර්ණ සෝදිසියකට ලක්කරමින් සිටින බවද උතුරේ ආරක්ෂක අංශ සඳහන් කරයි.







2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට