(ඩී.ජී.සුගතපාල)
එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනකු දික්වැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
දික්වැල්ල කෝන්දෙණිය පදිංචි විසිතුරු මසුන් අලෙවි කරන තරුණයකු සහ යුධ හමුදාවෙන් ඉවත්ව දැනට ධිවර රැකියාවේ නිරතව සිටිනතරුණයක් මෙසේ අත් අඩංගුවට ගත් බව ද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි..
විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව පළමුවන සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි දෙවන සැකකරුගේ නිවසේ සඟවා තිබු ගිනි අවිය සොයාගෙන ඇත.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරි පත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උණ්ඩ හයක් යෙදිය හැකි ගිනි අවියක් සමග දෙදෙනකු දික්වැල්ලෙන් අල්ලයි