(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශයන්ට තවදුරටත් පවතින වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ එක් වාන් දොරටුවක් යළිත් වරක් අද (22) වීවෘත කිරීමට ජලාශභාර ඉංජීනේරුවරුන් විසින් පියවර ගන්නා ලදී.
ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළ ප්‍රදේශයේ පිහිටි සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද විශාල ලෙස ඉහළ ගොස් දර්ශනීය ලෙස කඩා හැලෙමින් පවතී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත නම් රවීට දරා ගන්න බැරි වෙයි.....
මේ වැස්සෙන් භාගයක් ජනවාරි මාසේ වැස්ස නම් කොතරම් හොඳද?