(ශාන්ත චන්ද්‍රසිරි)
නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අද (03) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
ජලාශ පතුළේ විශාල වශයෙන් රොන් මඩ තට්ටු වශයෙන් එකතුව තිබිණි.
ඉහළ කොත්මලේ ජලාශයට ජලය පිරවීම අනිද්දා (05) සිට යළි ආරම්භ කරන බවත්, ජලය ඉවත් කිරීමෙන් හිස් වූ ජලාශයට බැසීම අනතුරුදායක බැවින් එහි බැසීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී.



2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ජලය ඉවත් කෙරේ
de silva Sunday, 03 March 2019 11:44 AM
අන්න නියම දූරදර්ශී වැඩක්... වියළි කාලේදී මේවා සුද්ද පවිත්‍ර කරගනිමු. නිලධාරීන්ට ස්තුතිය ප්‍රකාශ කරමි.
Sam Sunday, 03 March 2019 02:42 PM
මේ රොන් මඩ, වගා පොහොර හෝ පිරවීම් සඳහා යොදාගත හැකිද?
Kandy Monday, 04 March 2019 04:41 AM
කොහොමද රොන්මඩ තට්ටුවේ ප්‍රමාණය