(රංජන් කස්තුරි)
පාස්කු ඉරුදින සිවිල්වැසියන් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ඉස්ලාමීය සහ මුස්ලිම් සංවිධානයන්හි නායකයින් සහ සාමාජිකයින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංගමය, මුස්ලිම් මාධ්‍ය සංසදය, ලංකා මෙමන් සංගමය, ශ්‍රී ලංකා මාලේ සංසදය, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමී ඇතුළු සංවිධාන 15ක් ඒකාබද්ධව නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



COMMENTS
ප්‍රසිද්ධියේ හෙලා දැක්කට ඉතින් පල්ලියට ගිහින් කියනවා මේ ලෝකේ ඉන්න ඕනේ ඔහෙලගේ කට්ටිය විතරයි කියලා...
නිවේදන නිකුත් කරලා වැඩක් නැහැ. සක්‍රිය දායකත්වයක් ඕන.
මෙරට මුස්ලිම් දේශපාලනඥයෝ කිසිවෙකු මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ගැන කිසිදු සඳහනක් නොකිරීමට හේතුව කුමක්ද?
ඉස්ලාම් ආගම පටන් ගන්නෙම " අල්ලාහු අක්බර් " කියලයි..
ඕවා පිළිගන්න තරම් සිංහලයා මෝඩයින් නොවෙයි...
අනේ පව්..., අහිංසක දුර්නිරූපණය කියන්නේ මේකට තමයි ...!
උඩින් ඔපෙ යටින් හපේ... -"NTJ" - සමග මුස්ලිම් දේශපාලන සහයෝගය ඇත.
"කැලිෆේට්" පිළිගන්නවද?
බොහෝ දෙනෙක් පවසන කාරණයක් තමයි බහුතරයක් මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදයට විරුද්ධ බව... නමුත් ලංකාවේ සාමයට සහජීවනයට කැමැති සුළුතරයක් වූ මුස්ලිම් අය පමණි. එම සත්‍ය තේරුම් ගන්නා තුරු අප අනාරක්ෂිතයි.
මෙයාලගේ කට්ටිය හැමදාම අපිව අන්දවනවා. සමාව දුන්නට අපි ආයේ පහුගිය වතාවේ වගේ විශ්වාස කරන්නේ නෑ. මොකද මුස්ලිම්වරු දරුවෝ ගොඩක් හදනවා. ඒ නිසා ඒ අයට එ්කට ඕනේ මුදල් හොයන්න මහන්සි වෙනවා මිසක තමන්ගේ දරුවෝ හරිමග යනවද කියල බලන්න වෙලාවක් නෑ. ඉතින් ඒ ළමයින් අන්තවාදී අය එක්ක එකතුවෙලා අපිව විනාශ කරන්න හදනවා. දැන් මේ වැඩේ නිසා ලංකාවට විදේශිකයන් එයිද? අපේ රට අවුරුදු ගාණක් පස්සට දැම්මා... කෝ කිසිම තැනක අන්තවාදය පිටු දකින්න මුස්ලිම්වරුන්ගේ සැලැස්මවල් නෑනේ. රටේ එයාලට වෙනම නීති. වෙනම කෑම. අන්න ඒවා එපා කියලා 1990 ගණන්වල හිටි ලංකික මුස්ලිම් වුණාම අපි බලමු.
ඔබලා එසේ කෙසේ කීවද, අල් කුර් ආනයේ 2වන පරිච්ඡේදය අල් -බකරා 190-192... අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරන්න.. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයන්න. මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් සීමා ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත. එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු... ඔබව (ඔබගේ රටින්) ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමන් කර දමන්න. තවද අල්-බකරා 193 හි “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහවී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු.” තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244. (විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85. කියවන්න.
දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා සහොදරයා. තමන්ගේ මොඩකම පෙන්නන්නත් එපා. මොනවා හරි දන්නැති දෙයක් තියෙනවා නම් දන්න අයගෙන් අහලා දැනගන්න බොරුව දන්නෙ නැති දේවල් ගැන කතා කරන්න එපා සහොදරයා. තමන්ගේ මොඩකම පෙන්නන්නත් එපා. මොනවා හරි දන්නැති දෙයක් තියෙනවා නම් දන්න අයගෙන් අහලා දැනගන්න බොරුවට හිතලු කියන්නේ නැතුව... පල්ලියේ වෛරය පතුරවන්නේ නැහැ. ඒකත් පන්සල වගේ තමයි. මිනිස්සුන්ට තමන්ගේ ආගම අදහාගෙන සතුටෙන් අනිත් අයත් එක්ක සහෝදරත්වයෙන්, සතුටෙන් ඉන්න තමයි කියලා දෙන්නේ... දැනගන්න ඕනෑනම් පල්ලියකට ගිහින් අහගෙන ඉන්න. අන්තවාදි අදහස් තියෙන මිනිස්සු ඕනෑතරම් ඕනේ තැනක ඉන්න පුලුවන්. ඒ අය පල්ලියේ විතරක් නෙමේ, පන්සල් වලත් ඒ අයගේ අදහස් මුදුන් පත් කරගන්න රැස්වෙන්න පුලුවන්. සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදී නෑ. ඒ අය අනිත් සිංහල මිනිස්සු වගෙ අහිංසකයි. ජීවත් වෙන්න, පවුල ජීවත් කරන්න තමයි උත්සාහ කරන්නේ. බුද්ධිමත්ව මේ කරුණ ගැන හොයලා බලලා කතා කරන්න. මුස්ලිම් මිනිස්සු ගැන දැනගන්න ඕනේ නම් මුස්ලිම් පුද්ගලයින් ළඟින් අැසුරු කරන්න. හොයලා බලන්න.