IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ ව්‍යාපාරික ගෞතම් අදානි ලංකාවට

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික  ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ (24) රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු  ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .



අදහස් (5)

ඉන්දියාවේ ව්‍යාපාරික ගෞතම් අදානි ලංකාවට

ravin Monday, 25 October 2021 01:17 PM

ආ වඩා ආයු බොහෝ වේවා උතුමාණනි .ඔබ වහන්සේගේ පිහිටෙන් අපිට වැඩි වැඩියෙන් කොමිස් ලැබේවා .අපේ පරම්පරාවල් හතක්ම් තව මිල මුදල් ,බත බුලතින් සරු වේවා .මීට කොමිස් කාක්කෝ

:       3       15

සිල්වා Monday, 25 October 2021 02:05 PM

ඉන්දියාව සහ ඉන්දියානුවන් ලංකාවට බොහොම ආදරෙයි.

:       0       7

sharm warn Monday, 25 October 2021 02:35 PM

අදානි සමාගම ඉන්දියාවේ බොහොම සුප්‍රසිද්ධියක් උසුලන කණ්ඩායමක් .එහෙ ගොවියන්ට දාන්න ගිහින් ලඟදි පොඩි පාඩමක් එහෙම ඉගෙනගන්න තිබුනා. වරායේ ඉන්න සහෝදරවරු අවධානයෙන් ඉන්න .මෙහෙනුත් මොනවා හරි ඉගෙන ගන්න තියනවද දන්නේ නැහැනේ එයාට

:       1       7

Nuwan Monday, 25 October 2021 02:55 PM

සීගිරියේ ගල කඩලා ඕන කිව්වොත් අපේ සර් දෙනවා බොරු නම් ඉල්ලලා බලන්නකෝ

:       1       8

අගුපිලගේ Monday, 25 October 2021 05:37 PM

අනේ සර් දැන් ඉතුරුව තියෙන්නේ මගේ පට්ටම විතරයි... ඔබතුමා ඒක ගත්තොත් මට නිදහසේ ආපසු යතහැකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජපානෙට
2024 ජුලි මස 20 92 0

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගිය


අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 288 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1694 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 571 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 528 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1661 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site