
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ (24) රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ වඩා ආයු බොහෝ වේවා උතුමාණනි .ඔබ වහන්සේගේ පිහිටෙන් අපිට වැඩි වැඩියෙන් කොමිස් ලැබේවා .අපේ පරම්පරාවල් හතක්ම් තව මිල මුදල් ,බත බුලතින් සරු වේවා .මීට කොමිස් කාක්කෝ
ඉන්දියාව සහ ඉන්දියානුවන් ලංකාවට බොහොම ආදරෙයි.
අදානි සමාගම ඉන්දියාවේ බොහොම සුප්‍රසිද්ධියක් උසුලන කණ්ඩායමක් .එහෙ ගොවියන්ට දාන්න ගිහින් ලඟදි පොඩි පාඩමක් එහෙම ඉගෙනගන්න තිබුනා. වරායේ ඉන්න සහෝදරවරු අවධානයෙන් ඉන්න .මෙහෙනුත් මොනවා හරි ඉගෙන ගන්න තියනවද දන්නේ නැහැනේ එයාට
සීගිරියේ ගල කඩලා ඕන කිව්වොත් අපේ සර් දෙනවා බොරු නම් ඉල්ලලා බලන්නකෝ
අනේ සර් දැන් ඉතුරුව තියෙන්නේ මගේ පට්ටම විතරයි... ඔබතුමා ඒක ගත්තොත් මට නිදහසේ ආපසු යතහැකි...