රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලඹිණි. භූමි කම්පාව හටගත් බව පැවැසෙන්නේ ඉන්දුනීසියාව අසල ෆ්ලොරේස් මුහුදේ කිලෝ මීටර් 100 ගැඹුරු පතුලේය.
ඒ අනුව සුනාමි අනතුරු ඇඟවිම් ද නිකුත් කෙරුණි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හෝ දේපොල හානිය මෙතෙක් වාර්තා වී නැත. ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. ඒ් අනුව භූමි කම්පා හට ගැනිම ස්වභාවිකය.
2004 දී ඉන්දුනීසියාව කැලැඹූ රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 10 ක් සටහන් කළ භූමි කම්පාව සිදු කළ විනාශය අතිමහත්ය. මෙරටට ද කඩා වැදුණේ එම භූමිකම්පාව හේතුවෙන් හටගත් සුනාමියයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd