(ටී.කේ.ජී.කපිල)
ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්,ඉතිරි පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 09/10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
COMMENTS
කව්ද එයාපෝර්ට් යන්නේ පිරිත් කියන්න ?
මොකක්ද ඔය "අන්තර් ආගමික සමුළුව" කියන්නේ ? රටට වැදගත් සමුළුවක් ද ඔච්චර විශාල මුදලක් වියදම් කරන් යන්න ? අපි හිතුවෙ G-20 සමුළුවට සහභාගි උනා කියල .
ගියපාර මිලානෝ පැමිනි වෙලාවේ මැඩම්ගේ ප්‍රධාන පරිවාරක නිලධාරියාට මිලානෝ කොන්සර්වතෝරියෝ වීදියේ නුවර හාදයකුගේ ගෙදරක රාත්‍රී භෝජන සං සංග්‍රහයක් තිබුනා. මම පැත්තකට වෙලා බලන් හිටියා මිනිහට ලොක්කගෙන් ආව ඇමතුම් තොගයට හරියට බොන්නවත් බැරිවුනා. ඇමතුම් එනකොට මිනිහා හදුනා ගත්තේ එක්තරා අංකයකින්. ශොපින් යනකොට කැමරා වලින් පරිස්සම් වෙන්න කිව්වා.
මහජන මුදල් කොටි ගානක් වියදම් කරලා සොමිය දාලා ඇවිල්ලා. පවුලේ විනෝද සවාරියක් ගිහිල්ලා.
දුප්පත් අපේ සල්ලිවලින් එන්ජීඕ එකක දේශනයක් කියලා බොරුවක් හදාගෙන ඉතාලියට ෂොපිං ගියා.
අපි රට යන්නේ අපේ සල්ලි වලින්... ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම රට යන්නෙත් අපේ සල්ලි වලින්. ඔහොම යං..
අගමැතිතුමා, ඉතාලිවලට විතරක් නෙමෙයි, සිංගප්පූරුවටත් ගියා කියන්නේ ඇත්තද? ඉතාලි යන එක පෙන්වා ඇත්තටම බෙහෙත් ගන්න සිංගප්පූරුවට යන එකයි ප්‍රධාන අරමුණ කියලා කියන කතාව ඇත්තද?
සීයා නාලා අවා නේ...
හූ නාගෙන ඇවිත්.ලොකු අවශ්‍යතාවයකට යවනවා වගේ නඩයක්ම අරගෙන සොමි සවාරියක් ගිහිල්ලා මහජනතාවගේ සල්ලි තවත් කාබාසිනියා කරලා ඇවිල්ලා.
පි.සී.ආර්. සහ නිරෝධානය නැද්ද.?
ජී - 20 අන්තර් ආගමික සමුළුව...? ඇයි මේ මිනිස්සු රවට්ටන්නේ? මොකෝ මේ අය ගියේ වෙනත් නිල නොලත් ආගමික සමුළුවකට... ඒකට වෙන රටවල්වල ජනාධිපතිලා, අගමැතිලා ආවේ නෑ, එන්නෙත් නෑ. මේක මේ වෙනත් අරමුණකින් ගිය පුද්ගලික ගමනක්...
මතකද කළින් කෙනා...? එයාටත් විදේශ ආරාධනා නිමක් තිබුණේ නැහැනේ කතා පවත්වන්න. පුදුමේ කියන්නේ මේ ගොල්ලන්ට බලේ නැතිවුණු ගමන් ආරාධනාත් ඔක්කොම හිඳී යනවා.
නගර සභාවක් අමතලා හොරා වගේ බැංකුව පැත්තෙත් ගිහින් ආවා නේද?
කෝ බයියෝ නැද්ද අප්පච්චි පිළිගන්න.?
එයාගෙ අපලෙකට රටින් පිටවුණා.. අපේ අපලෙකට ආපහු ආවා.
හරිම සන්තෝසයි... ජනතාව ඔබ එනතුරු මගබලාගෙන හිටියේ.
මේ දාලා තියෙන කමෙන්ට්ස් බලලාවත් තමන්ට අද ජනතාවගේ තියෙන පිළිගැනීම කොහොමද කියලා තේරුම් අරගෙන පාඩුවේ ඉන්න එක හොඳ නැද්ද?
මොකද අගමැතිතුමා ගුවන් යානයෙන් බසිනවා පින්තූර නැත්තේ?
මෙවරත් ජනතාව පරාදයි.
තිස් අවුරුදු යුද්දය නිමා කළ හෙළයේ මහා විරුවා
අන්තර් ආගමික සමුලුවට ගිහින් කතා කලාට / ලංකාවෙදී අන්තර් ආගමික එකතුවක් අගමැති ගෙන් දකින්න බැහෙ : රටෙ මුදල් කාබාසීනීය කරලා / සංචාරයක් පමනක් කර විනොදවී පැමිනීමක් පමනයි දකින්නෙ
මොකක්ද ඔය සමුළුව? බොරු දෙයක්නේ... අපරාදේ මහජන මුදල් මෙහෙ මිනිස්සුන්ට කන්න නැහැ.. රටේ නායකයින් සංචාර යනවා සනීප ගන්න.. දැන් හරිනේ අනේ රටට යන කලදසාව... කෝටි කීයක් යන්න ඇද්ද? ඔය ගමනට එහෙම තමයි.. කරන්න ඕනෑ... ජනතාවට ආදරේ කරන නායකයින් තවත් යන්න සංචාර.. අපි බඩගින්නේ ඉන්නම්...