






ශ්රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සාමුහික ගිවිසුම් ප්‍රමාද කිරීමට එරෙහිව හා තෙවසර සඳහා වැටුප් හා දීමනා ලබා දෙන ලෙස බලකරමින් ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණක් අද (24) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී පැවැත්විණි.
ගිවිසුම් යෝජනා බැංකුවේ පාලනාධිකාරිය වෙත භාරදී වසර එක හමාරක් වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් විසදුමක් ලබාදී නොමැති බව විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd