(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවක පිරිසක් අද(22) දහවල් බොරැල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකු පරිශ්‍රය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ.
විරෝධතාකරුවෝ විනාඩි 40ක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූහ.
හෙට(23) දිනයේද මෙම විරෝධතාව පවත්වන බවත්, තම ඉල්ලීමට සාධාරණයක් ඉටුනොවුණහොත් අනිද්දා(24) දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd