IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉඩම් නඩුවෙන් වාස් නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

අන් අයකුට අයත් රුපියල් කෝටි හතක් පමණ වටිනා මහරගම ප්‍රදේශයේ අක්කර එක හමාරක ඉඩකමක් ව්‍යාජ ඔප්පු  මගින් අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන , ඔහුගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි.

විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා පත්‍ර කියා දීමට සූදානම් වූ  අවස්ථාවේ විත්තිකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා නීතිපතිවරයා විත්තිකරවන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ කලාවරෝදයෙන් අනතුරුව බව නැගූ මූලික විරෝධය ඉදිරිපත් කළේය.

ඒ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත් අතර ඊට අවසරදුන් මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර යුවළ නිදොස් කොට නිදහස් කළේය.



අදහස් (1)

ඉඩම් නඩුවෙන් වාස් නිදහස්

wedage Monday, 15 March 2021 09:11 AM

හරිම පුදුමයි... මේ මිනීමරුවන් නිදහස් වෙන පිළිවෙළ ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site