(නිමල කොඩිතුවක්කු)
කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව එම මුදලේ ශේෂය වන රුපියල් කෝටි එකසිය තිස් හයකට අධික මුදලක් මෙරටට එන්නත් ගෙන්වීම සඳහා වැය කිරීමට නියමිතය.
මෙම අරමුදල සඳහා කෝටි 175 කට අධික මුදලක් හිමිව ඇති අතර එහි සෙසු මුදල් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම, නිරෝධායන කටයුතු සිදු කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන්, එන්නත් කරනය ආශ්‍රිත වියදම්, ගිලන් රථ සහ දැඩිසත්කාර ඇඳන් මිලදී ගැනීම සඳහා වැය වී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉටුකම අරමුදලේ මුදල් එන්නත්කරණයට යොදවයි
siri Monday, 10 May 2021 07:28 PM
කල් වැඩි නැද්ද ?