ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් බවද, මංගලෝත්සවයේ කටයුතු සිදුවෙමින් පැවතියදී එය පිපිරී ඇති බවද වාර්තා වේ.
කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.
තමා මෙම ප්රහාරය සිදු නොකළ බවට තලෙයිබාන් සටන්කාමීන් පවසන අතර එහි වගකීම මේ දක්වා කිසිවකු බාරගෙන නොමැත.
(බීබීසී ඇසුරිනි)
16844




COMMENTS
ආගමේ නාමයෙන් මෙවැනි ත්රස්ත ක්රියා කරන අය මිනිසත්කමටම නිගාවක්.
ඉස්ලාමය සාමයේ ආගමයි.
මිනිසුනේ, මුස්ලිම් කියන්නේ ආගමක් නෙමෙයි, සත්තු මරණ, මිනිස්සු මරන්න කියාදෙන මේක අන්තවාදී සංවිධානයක්..., හරි නම් අපේ රටවල් වල මුස්ලිම් සංවිධාන, ආයතන පල්ලි ඇතුළු සියලුම දේවල් තහනමට ලක්විය යුතුයි. කැබිනට් අනුමැතියකින් සියලුම පල්ලි, පන්සල් බවට පත්කළ යුතුයි.
ඇෆ්ගනිස්ථානයේ ජනතාවට නිදහසේ ඉන්න දීලා ඇමරිකානුවන් වහාම පිටවී යා යුතුය. ඇමෙරිකාව දැන් ෂියා, සුන්නි බේදය අවුස්සන්න උත්සාහ කරනවා වගේ.
මගුලත් අවමගුලක් කරන මෙහෙමත් අන්තවාදයක් ....
බාමියන් බුදුපිළිම අවුරුදු දහස් ගණනක් දිවිහිමියෙන් ආරක්ෂා කලේ තලේබාන්වරුයි. ඔවුන් වසර ගණනාවක් රුසියාව සමග සටන්කරන කාලයේවත් කිසිවෙක් එම ප්රතිමාවලට අත තැබුවේ නැහැ. එහෙත් ඇමෙරිකානු ආක්රමණයෙන් පසුව තලේබාන්වරු ලෝකය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමට ඇමෙරිකාව විසින් ගත් අසාර්ථක උත්සාහයකි බාමියන් ප්රතිමා විනාශය.