IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ගල් පෙරැළීමේ අවදානමට පිළියමක්

(පාලිත ආරියවංශ)

 

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිදුවන නායයාම් හා ගල්පෙරැළීමේ අවදානමට පිළියමක් ලෙස ආරක්ෂක  ගල්වැටි හා කම්බි දැල් යෙදීමට මාර්ගය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම මාර්ගයේ රාවණාඇල්ල අභය භූමි ප්‍රදේශයේ 24 සහ 25 යන කිලෝ මීටර් කණු අතර,ඇල්ල පර්වතයේ අඩි 700 ක් පමණ ඉහළ සිට ගල්පෙරැළීම සිදුවන අතර  නාය අවදානමක පෙර ලකුණු බව කියන  දිය පහරක්ද මතුව ඇත.

කෙසේ නමුත් අනාරක්ෂිත විශාල ගල් ගණනාවක් පසුගියදා ඉවත්කරනු ලැබීය. එහෙත් තවදුරටත් ගල්පෙරැළීම  ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළ  පරික්ෂාවක දී හෙළි වී තිබේ.

නාය හා ගල් කඩාවැටීමෙන් ගණනාවක් වසා තැබූ අතර මේ නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්විය.

කෙසේ නමුත් දැන් මාර්ගය වාහන ගමනාගමනයට විවෘත කර ඇති අතර විමසිලිමත්ව රිය පදවන ලෙසට පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (1)

ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ගල් පෙරැළීමේ අවදානමට පිළියමක්

ajith Sunday, 24 November 2019 09:25 AM

මේක හොද වැඩක්. හැබයි මේක වෙන්න කලින් හදුනා ගෙන මේවා කෙරුවනම් තමයි හොද. ඒක තමයි මේ දේවල් භාර ඉංජිනේරුවන්ගේ වගකීම.

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 356 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site