IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


’ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා’

(ජයන්ත සමරකෝන්)

ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අභියෝගයට ලක් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) පැවසීය.

එහිදී කරන ලද සමීක්ෂණයට අනුව පොහොට්ටුවට 70% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවට බියට පත්ව ඇති ආණ්ඩුව ඡන්දය කල්දැමීමට දැඩි පරිශ්‍රමයක් දරන බවද මන්ත්‍රිවරයා කීය.

සෙසු මැතිවරණය කල් දැමූ ආකාරයට එළැඹෙන ජනාධිපතිවරණය පවා කල්දැමීමේ ආණ්ඩුවේ උත්සහය තවමත් අතහැර නැතත්, ඊට කිසිසේත් ඉඩ නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.



අදහස් (5)

’ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය කල්දැමීමේ උත්සාහයක් තියෙනවා’

Dayan Sunday, 15 September 2019 11:44 AM

මෙයාට ඊයේ රෑ හීනයක් පෙනිලා. ඡන්දෙ තියන්නේ මැතිවරණ කොමිසමෙන්, එ්කට බලපෑම් කරන්න පුළුවන් ජගතෙක් නෑ. කිසියම් නීතිමය හේතුවක් තිබේ නම් අධිකරණයට පමණයි මේ ඡන්ද කල් දමන්න පුළුවන්...

:       6       31

Amila Sunday, 15 September 2019 01:39 PM

මේ හලෝ අර ගත්තු ණය ගෙවලා ඉන්නවා.. නිකන් හීන දකින්නේ නැතුව..

:       2       7

thilakSunday, 15 September 2019 02:12 PM

හැබැයි ලබන සැරේ පොහොට්ටුව දිනුවොත් කොමිස් කුට්ටි වල පිහිටෙන් ණය ටික ඉක්මණට ගෙවල දාගන්නට පුළුවන්...

:       1       8

AmilaSunday, 15 September 2019 04:35 PM

ඔව් අනිවාර්යයෙන්ම මිනිහා හිතන් ඉන්නවා ඇත්තේ එහෙමයි..

:       1       5

parakkrama Sunday, 15 September 2019 03:38 PM

මෙතුමාගේ මේ කියමන සත්‍යයක්ද? කෙබරයක්ද? යි සිතා බැලීමට හා ඒ අනුව සුදුසු තීරණයක් ගැනීමට ඡන්ද දායකයාට බුද්ධිය පහල වේවා... මතකයි නේද රු.2500 න් ජීවත් වන්නට පුළුවන් කිව් කථාව. ඉදින්, මැතිවරණ කොමිසමේ බල තල, අධිකරණ නියෝග සහ ජනපති, අගමැති හා අදාළ ඇමැති බලතල ගැන සිතීමටත් ශක්තිය ලැබේවා..!!!

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 385 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site