රංජන් කස්තුරි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී තැපැල් ඡන්දය භාවිතා කිරිමට නොහැකිවූ ඡන්ද දායකයින්ට ඔක්තෝබර් 4 වැනිදා ඡන්දය භාවිත කිරිමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්ද විමසීම අද (27) පැවති අතර එය සාමකාමී ලෙස සිදුවූ මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd