(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ නේවාසික කොන්සල් ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටි.
කොළඹ නේවාසිකව සිටින පිලිපීනය, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, සී ෂෙල්ස් , ඉක්වදෝර් හා පෝලන්තය යන රටවල් නියෝජනය කරන කොන්සල්වරු පිරිස විදේශ අමාත්‍යංශයේදී විදේශ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කෙළේය.
නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් සහිත ශ්‍රී ලංකා රජය විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් මිත්‍රශීලිව කටයුතු කරන නිසා ඒ ඒ රටවල සහය ලබා ගැනීමට පහසු වී ඇති බවත් ඒඅනුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යපාරික කටයුතු වලදී සහය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඒම කොන්සල් ජනරාල්වරුන් ගෙන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමති විදෙස් කොන්සල්වරු හත්දෙනෙකු හමුවෙයි