IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමැති දිනේෂ් ඉන්දීය විදෙස් ලේකම් හමුවෙයි

(තිළිණි ද සිල්වා)
 
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ ලේකම් විජය ගෝක්ලේ මහතා හමු වූයේය.
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට වැදගත් කරුණු පිළිබඳව මෙම හමුවේ දී කරුණු සාකච්ඡා කෙරුණු බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
මෙම අවස්ථාවට නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුද එක්වූහ.
 
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ඇමති ධුරයට පත් ව කළ ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය වන අතර ඒ මහතා  හෙට (10) දිනයේදී යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.

 



අදහස් (1)

ඇමැති දිනේෂ් ඉන්දීය විදෙස් ලේකම් හමුවෙයි

max Thursday, 09 January 2020 07:51 AM

ලක්ෂ්මන් කදිරගාමර්ගෙන් පසු ශ්‍රී ලංකාව බිහි කළ හොදම විදේශ ඇමති. ස්විස් නාඩගම කළමනාකරණය කළ විදග්ධ විලාසය ඊට කදිම සාක්ෂියකි.

:       1       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site