වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට 2025 පිනකල් ශ්රී ලකා සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය දිනපතා ලංකාදීප පුවත්පත හිමි කරගත් අතර ඊට අමතරව තවත් සම්මාන හතක් සීමා සහිත විජය පුවත්පත් සමාගම මුද්‍රණය කරන ඉරිදා ලංක.. 7 hours ago
Y Ranjan · Monday, 18 November 2019 09:39 AM ඔයාලට ලබාදුන්න බලය ගැන ජනතාවට නැවත තීන්දුවක් ගන්න ලැබුම ප්‍රථම අවස්ථාවේම මේවගේ තීන්දුවක් ගත්තේ ඇයි කියල පොඩ්ඩක් හිතල බලන්න. Reply 0
Y jagath · Monday, 18 November 2019 10:21 AM අගමැති ඇතුළු සියලු මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි. Reply 0
Y Dulip · Monday, 18 November 2019 12:11 PM මේ ඇමතිවරුන්ට නම් හොඳ වැඩේ... මට දුක ජලනි ආර්යාව ගැනයි... Reply 0
Y ගල්කටස් · Monday, 18 November 2019 02:04 PM කෙසේවෙතත් අස්වුණු අමාත්‍යවරුන්ට සදාචාරය ටිකක්වත් තියෙනවා. අාදර්ශයට ගන්න 2015 අාණ්ඩුව වෙනස් වුණේ 142ක බහුතරයක් අැති විටයි. මහින්ද සියල්ල බාර දුන්නේ මහත්මයකු ලෙසයි. එ්ත් අද..? රට අරාජික කිරීම කාගේ වුවමනාවටද? Reply 0
Y leel gunawardena · Monday, 18 November 2019 02:21 PM මට තිබෙන කුතුහලය තමයි රාජිත පරක්කු ඇයි තවම කියලයි. Reply 0
Y premalal · Monday, 18 November 2019 02:24 PM සජිත් මහත්තයා හදන්නේ මේ අය අස්කරගෙන පොහොට්ටු පක්ෂයක් හදා ගන්න. යන අයට යන්න කියමු. Reply 0
COMMENTS
ඔයාලට ලබාදුන්න බලය ගැන ජනතාවට නැවත තීන්දුවක් ගන්න ලැබුම ප්‍රථම අවස්ථාවේම මේවගේ තීන්දුවක් ගත්තේ ඇයි කියල පොඩ්ඩක් හිතල බලන්න.
මොකද මේ රාජිත පරක්කු...?
ඉල්ලා අස්වුණත්, නැතත් අලුත් කැබිනට් එකක් එනවා..
රාජිත ඔයාටත් කාලය ඇවිත්.
සුවපතිතුමාට අස්වෙන්න අදහසක් නැතෙයි?
කවුරු අස්වුනත් අගමැති අස්වෙන්නේ නෑ.
අගමැති ඇතුළු සියලු මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි.
මේ කැබිනට් එක අලුත් කරන කාලයයි...
මේ ලංකාව අලුත් කරන කාලයයි.
අර රාජිත තමයි අන්තිමට යන්නේ....
මේ ඇමතිවරුන්ට නම් හොඳ වැඩේ... මට දුක ජලනි ආර්යාව ගැනයි...
කෝ විල්පත්තුව තාම නැහැනේ...
කෙසේවෙතත් අස්වුණු අමාත්‍යවරුන්ට සදාචාරය ටිකක්වත් තියෙනවා. අාදර්ශයට ගන්න 2015 අාණ්ඩුව වෙනස් වුණේ 142ක බහුතරයක් අැති විටයි. මහින්ද සියල්ල බාර දුන්නේ මහත්මයකු ලෙසයි. එ්ත් අද..? රට අරාජික කිරීම කාගේ වුවමනාවටද?
මට තිබෙන කුතුහලය තමයි රාජිත පරක්කු ඇයි තවම කියලයි.
සජිත් මහත්තයා හදන්නේ මේ අය අස්කරගෙන පොහොට්ටු පක්ෂයක් හදා ගන්න. යන අයට යන්න කියමු.