









(ශාන්ත රත්නායක)
රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දීමත් සමඟ අද (27) සවස් කාලයේදී ආරක්ෂක අංශ විසින් කැලණි පාලම අසල පොලිස් මාර්ග බාධක දමමින් සියලු ම වාහාන පරීක්ෂාවට ලක් කෙරිණි.
එහි අවස්ථා ඡායාරූපවල දැක්වේ.










(ශාන්ත රත්නායක)
රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දීමත් සමඟ අද (27) සවස් කාලයේදී ආරක්ෂක අංශ විසින් කැලණි පාලම අසල පොලිස් මාර්ග බාධක දමමින් සියලු ම වාහාන පරීක්ෂාවට ලක් කෙරිණි.
එහි අවස්ථා ඡායාරූපවල දැක්වේ.
COMMENTS
ඇඳිරි නිතියට ඉංග්‍රීසියෙන් කියන්නේ ( curfew ) කර්ෆිවූ කියලා . ඒබව මේ අපේ රටේ ඕනෑම කෙනෙක් හොඳින්ම දන්නවා. ඒ වගේම මේ ඉංග්‍රීසි වචනය ආවේ ප්‍රංශ වදන් දෙකක් එක්කිරීමෙන්. ප්‍රංශයෙන් feu (ෆ) කියන්නේ ගින්දරට. ප්‍රංශයෙන් වහනවා නැතිනම් මුවා කරනවාට කියන්නේ couvre ( කුව්ර ) කියලා. යුද්ධ කාලේ සතුරන් අහසින් බෝම්බ දමනකොට ඉන් බේරෙන්න ..." ගෙවල් වල තිබෙන" ගින්දර "නොහොත් ආලෝකය" මුවා" කරලා නැතිනම් වසා තබන්න " කියන නීතිය ප්‍රංශයේ බලපැවැත්වුවා. රාත්‍රියට නිවාසවල ආලෝකය මුවාකරලා නැතිනම් නිවා දැමුවාම සතුරාට අහසේ සිට ඉලක්කයක් ගන්න අපහසුයි. ඒවුනාට නවීන ගුවන්යානාවලට අඳුර ප්‍රශ්නයක් නැහැ. ඉන්ෆ්‍රාරෙඩ් කිරණ මගින් ඉලක්කය ලස්සනට ගන්නපුලුවනි රාත්‍රියේදී. ඉතින් " ආලෝකය නිවා දමන්න " යන්නට ප්‍රංශයෙන් කියන්නේ couvre feu ( කුව්ර ෆ ) කියලා. මේ වචනය ඉංග්‍රීසියට ගිහින් කර්ෆිව් වුනා. ඊට පස්සේ මේ නීතිය අපේ රටේදී " ඇඳිරි නීතිය " වුනා. නමුත් ඇත්තටම ඇඳිරි නීතිය මුලින්ම පටන්ගත්තේ .. අහසින් බෝම්බ දැමීම මගහැරීමට බව මේ යුගයේදී සියලු දෙනාටම අමතකවෙලා.. මහා දවලුත් සියලුම වාහන, මහ මග යන්නන් නැවැත්වීමට යොදන නීතිය. ඇඳිරි නීතිය වෙලා..