(එෆ්.අස්ලම්)
ඇඳිරි නීතිය පනවා තිබියෙදී නීති විරෝධී අන්දමින් මත්පැන් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු මත්පැන් බෝතල් 15 ක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තෙල්බැද්ද ඉහළ කොටස පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසිය පැවසීය.
ඔවුන් සන්තකයේ විකිණීම සදහා සූදානම් කර තිබූ සීල්කරන ලද මත්පැන් බෝතල් 09 ක් සහ කාල ප්‍රමාණයේ බෝතල් 06 ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
මෙම වතුයායේ නීති විරෝධී අන්දමින් මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව බදුල්ල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
රුපියල් 3500 ක මුදලක් උපාය දූතයා වෙත ලබා දී මත්පැන් ජාවාරම කොටුකරගත් බවව බදුල්ල පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සීල් අරක්කු බෝතලයක් රුපියල් 3500 කටත් කාල ප්‍රමාණයේ බෝතල් රුපියල් 800 කටත් අලෙවි කර තිබෙන බවට මූලික විමර්ශන වලින් හෙළිවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
288
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරිය අස්සේ මත්පැන් විකුණූ 2 ක් පොලිස් දැලේ