අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අභ්‍යාන්තර අර්බුද තිබෙන පක්ෂ ඒවා විසඳාගන්නා තෙක් එම පක්ෂවලින් නොමයෝජනා ලබා නොගන්නා බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. මෙමඟින් හිතාමතාම එක් කණ්ඩායමක නාමයෝජනා භාර නොගැනීම සඳහා, වෙනත් කණ්ඩායමකට උපක්‍රමශීලීව අර්බුද ඇති කිරීම සිිදු කළ හැකිය. පසුගිය මැතිවරණයේ දී, කොඩිය යටතේ වූ නාමයෝජනා කිහිපයක්ම ප්‍රතිෂේප වීම මෙන්ම එම පක්‍ෂයට ලැබුණ එකම ආසනය ලබා දීමේ දී ගැටළු ඇති වීම (එම පක්‍ෂය රටේ ප්‍රබල හොර කණ්ඩායම ගොදුරක් වීම) එයට නිදසුන් වේ.
අභ්‍යන්තර අර්බුද තියෙනවා කියලා මැතිවරණ කොමිසම දැනගන්නේ කොහොමද? ඒ අනුව නාම යෝජනා ප්‍රතික්ෂේප කළහැකිද? නව සභාපතිතුමා ආණ්ඩුවට කඩේ යනවා වගේ...
මොනවා වුනත් ඔයාගේ හිතවත් පොහොට්ටු පක්ෂයට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ නේද? නැත්නම් මැදමුලන බයියන්ගේ මහගෙදරට ගිහින් බඩ පුරෝගන්න බැහැනේ. ලැජ්ජයි. ඔබ ඔය පුටුවේ නොසිටියයුතු කෙනෙක්...