(ඡායාරූප - ගයාන් අමරසේකර)
ලැබුවා වූ 2020 නව වසර වෙනුවෙන් ආගමික වතාවත්හි නිරතවීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බැතිමත්හු රැසක් අද (1) එක්ව සිටියහ.
එහිදී විහාරවාසී ආචාර්ය පල්ලෙගම රතනසාර හිමියන් ආශිර්වාද ලබාදුන් අතර එම අවස්ථාවට ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමියෝ ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශීර්වාද ගත්තට මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ.
අද පන්සල් දේවාල වෙලා කියන එකට මෙන්න හොඳම උදාහරණයක්. මේ ස්වාමින් වහන්සේලාට මේ පින්වතුන්ව එක මිනිත්තු පහක භාවනාවකට පිහිටුවන්න ශක්තියක් නැහැ. බුද්ධාගමට කිසිම සම්බන්ධයක් නැති සෙත් ශාන්ති, ආශිවාද, යාග හෝම කරලා මිනිසුන්ට පුහු ආගමක් ඉගැන්වීම හැර.