(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා වසර දෙකකින් පත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) චෝදනා කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
මෙහිදී අදහස් දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවලට අවශ්‍ය උපරිම බලතල ලබාදී ඇති බවයි.
ආංශික අධීක්ෂණ කාරක සභාවලට අදාල ඇමතිවරයා සහභාගී නොවන බවද හෙතෙම පැවසුවේය.
COMMENTS