
(සුජිත් හේවාජුලිගේ )
දෙරටේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
දෙරටටම බලපාන දේශපාලනික, ආර්ථික හා සාමාජීය කාරණා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd