IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව එය ඔබේ අයිතිය.

අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න .

නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා .මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා .

මේ ගැන ඉහල දැනුවත් කලා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ .



අදහස් (6)

‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘

Nalaka Friday, 16 July 2021 03:10 PM

කටාන, දිවුලපිටිය, කඩුවෙල කියන ප්‍රදේශවලත් එහෙමයි.

:       7       168

සමරේSunday, 18 July 2021 05:54 AM

නම් ටිකක් කියන්න බැරිද? අඩුගානේ වහෙන් ඔහෝ හරි. අපි කවුරුත් පරිස්සම් වෙන්න ඕනනේ... හැබැයි නිකං කට කහනවට මිනිස්සු කියන නම් නෙවෙයි..

:       0       0

Demuni Uduwara Friday, 16 July 2021 05:13 PM

ඔබට ආත්ම විශ්වාසයක් ඇත... ඒ අනුව කටයුතු කරන්න.

:       1       32

Saman Amarasinghe Friday, 16 July 2021 07:45 PM

දැනුවත් කළාට ස්තුතියි. අපි කප්පම් කරුවන්ට පුළුවන් දෙයක් කරන්න බලන්නම්...

:       1       3

Jagath Santha - Arachchi kittuwa Friday, 16 July 2021 07:58 PM

ඒකත් එහෙම වෙන්න ඇති.. උදව් කරන්න ආපු පාක්ෂිකයින් නැතිවුණා කියලත් කියනවා. ඒ හින්දා දිස්ත්‍රික්කයේ කැලෑවට ගිහින් වෙනදේ බලාගෙන ඉන්නවා කියලා මිනිස්සු කියන්නේ බොරු වෙන්ඩැති.

:       0       181

Roshan Saturday, 17 July 2021 12:54 PM

ඒ වුණාට මෙයා ගාව කොටින්ගේ සල්ලි තියෙනවා කියලා තමයි හලාවත, මාදම්පේ පැත්තේ මිනිස්සු කියන්නේ...!!! 

:       1       136

ඔබේ අදහස් එවන්න

දියත

බංගලි ඇඟළුම්හල් යළි අරී
2024 සැප්තැම්බර් මස 15 69 0

බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම


යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ
2024 සැප්තැම්බර් මස 15 248 0

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට


නව ජනපති හමුවන්න අයි.එම්.කණ්ඩායමක් සූදානම්
2024 සැප්තැම්බර් මස 15 345 0

ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.


‘‘පුංචි ජන්දය හැකි ඉක්මනින්ම තියනවා‘‘
2024 සැප්තැම්බර් මස 15 303 0

මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස


පස් ව්‍යාපාරිකයා පස් කන්දටම යටවෙලා
2024 සැප්තැම්බර් මස 15 662 0

මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ඡන්ද කාඩ් නැත්නම් ළඟම තැපැල් කාර්යාලයට යන්න
2024 සැප්තැම්බර් මස 15 132 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 51 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2110 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 974 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site