
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව එය ඔබේ අයිතිය.
අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න .
නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා .මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා .
මේ ගැන ඉහල දැනුවත් කලා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටාන, දිවුලපිටිය, කඩුවෙල කියන ප්‍රදේශවලත් එහෙමයි.
ඔබට ආත්ම විශ්වාසයක් ඇත... ඒ අනුව කටයුතු කරන්න.
දැනුවත් කළාට ස්තුතියි. අපි කප්පම් කරුවන්ට පුළුවන් දෙයක් කරන්න බලන්නම්...
ඒකත් එහෙම වෙන්න ඇති.. උදව් කරන්න ආපු පාක්ෂිකයින් නැතිවුණා කියලත් කියනවා. ඒ හින්දා දිස්ත්‍රික්කයේ කැලෑවට ගිහින් වෙනදේ බලාගෙන ඉන්නවා කියලා මිනිස්සු කියන්නේ බොරු වෙන්ඩැති.
ඒ වුණාට මෙයා ගාව කොටින්ගේ සල්ලි තියෙනවා කියලා තමයි හලාවත, මාදම්පේ පැත්තේ මිනිස්සු කියන්නේ...!!!