(ඩයනා උදයංගනී,සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
වත්මන් රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බව අද (23) යළිත් තහවුරු වූ නිසා ඔවුන් ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් වහාම ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ නොකර මැර බලයෙන් හෝ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බලයේ සිටීමේ අයිතියක් රජයට නොමැති බවද ප්‍රේමදාස මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලුම වියදම් සහ ආදායම් ප
දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර
පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මි
එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි
Saththaya Friday, 23 November 2018 01:42 PM
නීතිවිරෝධී ආණ්ඩුවක් ඉල්ලා අස්වෙන්නේ මොකටද? ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් පන්නලා තිබුණු තත්වයට පැමිණිය යුතුයි..
Sumith Friday, 23 November 2018 02:58 PM
ජනතාවට..., වැට් ගහලා.. ආයෙත් අමාරුවේ දාන්නද?
Sumith Friday, 23 November 2018 03:02 PM
අවුරුදු 3ක් ගෙවෙනකම් බහුතරය තිබුණට මොනවද ජනතාවට කළෞ? හැමදේකටම වැට් ගහලා අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මා..
senakaFriday, 23 November 2018 03:33 PM
පිට රටින් ණය අරගෙන වරායවල්, ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග හැදුවා නම්, ආපසු නය ගෙවීමට වැට් වලින් බදු එකතු කල යුතුයි. මේක තමා ලංකාවේ මිනිස්සු පිළිගන්නට අකමැති තිත්ත යථාර්තය...
BamunuarachchiSaturday, 24 November 2018 07:05 AM
ඒ ණය මහින්ද ගේ ආණඩුව ගෙවාවී ඔබලා අපට ණයක් නොවී ඉන්නකෝ. ඒ ගොල්ලෝ ණය ගෙවන්න පුළුවන් නිසා තමයි බදු බර දැන් අඩු කරන්නේ. එජාපෙ අපිට බදු ගහලා මන්ත්‍රීන්ට බදු බර අඩු කලේ මොකද කියන්නකෝ. මත්තල ගබඩා කරන්න තරම් වී හාල් තිබුන රටේ එජාප ආණ්ඩුව පිටරටින් හාල් ගෙවන තරම බංකොලොත් උනේ මොකද කියන්නකෝ.
රංග ප්‍රියංකරSaturday, 24 November 2018 09:40 AM
සුමිත් ඔයා කියන කථාවත් ඇත්ත. සේනක කියන කථාව ඊට වඩා ඇත්ත. අනික හොඳට මතක තියාගන්න ඕනෑ. පසුගිය අවුරුදු 3ක් රජය තිබුනේ ග්‍රාම නිලධාරී වරයෙක් යටතේ... ඔහු නින්දෙන් ඇහැරුණාම මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා ඉකිගහලා අඬනවා. අවසානයේ මාව මරන්න හදනවා කියලා නාට්‍යයක් රඟපෑවා. කිසිම කෙනෙක් පසුගිය කාලය තුළ රටේ ප්‍රධාන පුරවැසියා ක්‍රියාකරපු ආකාරය අනුමත කරන එකක් නැහැ. අනික මෛත්‍රී, රනිල් , මහින්ද යල් පැනපු දේශපාලකයින්... රටම ඉල්ලන සජිත්ට අවස්ථාවක් දීම තමයි මෙම අවස්ථාවේ කළ යුතුම දේ... මහින්ද වටේ හිටපු හොරු ටික නැවතත් ඒ ආකාරයෙන්ම ඉන්න හැටි හොඳට පේනවා නේද? මොකද ඒ අය මෝඩයි. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පේනවා නේද? යූ.ඇන්.පී එකේ ඉන්න කෙස් හැලෙන නායකයෝ යැයි කියාගන්නා අය ලබන ඡන්දෙන් ගෙදර යවලා තරුණ නායකයෙක් පත් කිරීමට අපි සැවොම එක්විය යුතුයි. අනික රතු, කොළ, නිල් ගුරු කණ්නාඩි ගලවලා කමෙන්ට්ස් දාන්න යාලුවනේ. සමහර කමෙන්ට්ස් බලන විට හිතෙනවා අන්තර්ජාලයට හරක් රිංගලාද කියලත්... තරහ වෙන්න එපා යාලුවනේ කවදාවත් අපි දේශපාලකයන්ට යටත් නොවිය යුතුයි...
ManojSunday, 25 November 2018 08:00 AM
එහෙනං දැන් මොකටද අයෙත් පිට රටින් දෙන ආධාර නැති වුන කියල කිඹුල් කදුළු හලන්නේ.. වරයා විකුණුවේ ණය ගෙවන්න කිව්වනේ.. එහෙනං මොකටද වැට් ගහන්නේ.. අධිවේගී මාර්ග හොඳ නැද්ද? එහෙනම් නුවර අධිවේගී මාර්ගය පටන්ගත්තේ ලංකාවේ සල්ලිවලින්ද?
Bamunuarachchi Saturday, 24 November 2018 05:44 AM
ජනාධිපතිගේ අභියෝගය බාරගෙන සංවාදයට යන්න ඊට පසු බලමු ඒගොල්ලෝ අස්වෙනවද ඕගොල්ලන්ව යනවද කියන එක.
bamunuaarachchi Saturday, 24 November 2018 06:32 AM
මොකටද ඉල්ලා අස්වෙන්නේ? ජනාධිපතිතුමා අගමැතිකමට සුදුසු පුද්ගලයාව පත් කර තිබෙනවා. ඒ නිසා බහුතර කතාවක් මෙතන නැහැ. අපේ මහින්ද අගමැතිතුමාට බලය තියනවා අරලියගහ මැදුර බදාගන ඉන්න රනිල්ව එළවලා දාලා, යු.එන්.පී. මර්දනය කරලා එතුමාගේ බලය තහවුරු කර ගන්න. ඉදිරි කාලයේදී එතුමා අපේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනවට කිසිම සැකයක් නැහැ. අපේ සියලුම ජනතාවගේ සහාය ආශීර්වාදය එතුමාට ලැබෙනවා!
Bamunuarachchi Saturday, 24 November 2018 06:57 AM
ඒ මොකටද ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ? ඔයාලා මේ අවුරුදු 4ත් රටට පෙනෙන දැනෙන සංවර්ධනයක් නොකර ඔබලාම සංවර්ධනය වුන නිසා අපිට ඔබලාව එපා වුන බව ජනාධිපතිතුමා දැකලා අපි වෙනුවෙන් කටයුතු කළා. ජනාධිපති ක්රීයාත්මක කලේ ජනතාවගේ අවශ්‍යතාවයක්.
Bamunuarachchi Sunday, 25 November 2018 01:26 AM
ෂා... ඔබ කියනකන් තමයි හිටියේ...