IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආගමන - විගමන නිලධරයෝ වර්ජනයෙන් ඉවත් වෙති

ජයන්ත සමරකෝන්

ආගමන විගමන නිලධාරීන්ට මෙතෙක් බලපෑ  සේවා ගැටලු කීපයකට විසඳුම් ලබාදීමට අමාත්‍යවරයාගේ එකඟත්වය පළ කිරිම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් තාවකාලිකව ඉවත්වූ බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා අද (4) පැවසීය.

වසර දෙකක් තිස්සේ  විසඳුම් ඉල්ලා සිටි සේවා ව්‍යවස්ථාවක් සකස් කිරිමටත් අනෙකුත් ගැටලු වලට කැබිනට් පත්‍රිකාවක් සකස් කිරිමටත් විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගත් ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරමින් වර්ජනයකට යාමට ගෙන තිබූ බවද ඒ මහතා කීය.



අදහස් (1)

ආගමන - විගමන නිලධරයෝ වර්ජනයෙන් ඉවත් වෙති

nimal Friday, 04 October 2019 01:19 PM

ඉල්ලිම් ලැබෙන්න ඇති නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site