(ශාන්ත කුමාර කුලරත්න)
අසර්බයිජානයේ දී ගින්නකින් මිය ගිය සරසවි සිසුවියන්ගේ දේහයන් ලබන බදාදා (15) ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා එම සිසුවියන් පදිංචිව සිටි පිලියන්දල මහවත්ත නිවසට පැමිණි අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නොතේරෙන නිසයි අහන්නේ. ඉංගිරිසි ඉගනගන්න ඔයවගේ රටකට යන්නේ මොකටද?