( ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම , මලීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අලියෙකුගේ පහරදීමකින් මරණයට පත්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.
මෙම අනතුර අද(29 ) අලුයම සිදුවී ඇති බවත් එහිදී මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේදී සිය නිවසේ තනිව සිට ඇති බව පැවසෙන මෙම කාන්තාව කිසියම් අවශ්‍යතාවයක් සදහා නිවසින් පිටතට පැමිණ ඇති බවත්, එම අවස්ථාවේ දී ඇය මෙසේ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වී ඇති බවට එම විර්ශන වැඩිදුරටත් අනාවරණය කරන බවත් පොලීසිය සදහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.