IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අලුත් ගමනක් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක්

(ෂේන් සෙනෙවිරත්න)

දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවී පැවසීය .

නව දේශපාලන ක්‍රමයක් මෙරට ඇති කිරීමට මා උරදී කටයුතු කරනවා . වෙනම පක්ෂයක් හැදීමට හෝ පවතින පක්ෂ සමග එකතුවී දේශපාලනයේ නිරත වීමේ අදහසක් මාගේ නැහැ . පක්ෂ දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව ඉදිමින් රට වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා .

අද මෙරට පවතින දේශපාලනයෙන් රටට යහපතක් සිදුවී නැහැ . ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි . අපි ගොඩනඟන්න නගන්න උත්සාහ කරන්නේ එයයි . ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කීපයක් සමග මා සාකච්ඡා කොට තිබෙනවා .

 



අදහස් (11)

අලුත් ගමනක් ගැන අර්ජුනගෙන් ප්‍රකාශයක්

සේනක~ඉතාලිය Tuesday, 30 November 2021 07:53 PM

එහෙනම් අර්ජුන මහත්තයෝ, නාගානන්ද කොඩිතුවක්කු මහත්තයයි, ජනතා විමුක්ති පෙරමුණයි එක්ක එකතු වෙලා අළුත් ගමනක් යමු. එහෙම වුණොත් ඊළඟ ඡන්දයේදී, මගේ ජීවිතයේ දෙවැනි ඡන්දය ඔබලා වෙනුවෙන් පාවිච්චි කරන්න. එදාට මම මුළු පවුල පිටින්ම ලංකාවට එනවා...

:       1       2

Ajantha Tuesday, 30 November 2021 08:55 PM

ඔබ මේ රටට විශාල සේවයක් කළ අයෙක්... රටට වැඩදායී ගමනක් යන්න මේ ජරා දේශපාලනයෙන් මිදී... ඒ හැකියාව ඔබට තියෙනවා. ඔබට ජය...!

:       1       2

වික්‍රම Tuesday, 30 November 2021 09:08 PM

මෙයා හොඳම අවස්ථාවාදී දේශපාලකයෙක්, ඕනෑම වේලාවක වාසි පැත්තට පනිනවා...

:       0       4

Perera Wednesday, 01 December 2021 01:03 AM

පරණ වාහනේ පරණ අය එක්ක අලුත්ගමනක් යනන හදනවා

:       0       2

Demuni Uduwara Wednesday, 01 December 2021 04:14 AM

උත්තරීතර විනිශ්චය! නමුත් නව ආරම්භයකට පෙර ඔබ පුනරුත්ථාපනය කළ යුතුය, එසේ නොමැතිනම් සෝල්බරි ව්‍යවස්ථාව නැවත ස්ථාපිත කළ යුතුය!

:       0       4

shan Wednesday, 01 December 2021 06:19 AM

මෙච්චර කාලයක් අනාගාමී වෙලා දැන් රහත් වෙලාද.එස් එෆ් වගේ මෙයත් නොදන්න මගුලේ ගිහිල්ලා නන්නත්තාර වෙලා

:       3       4

Lal Wednesday, 01 December 2021 08:18 AM

ක්‍රීඩා පිටියේ දී ඔබ දැක්වූ ආකර්ෂණීය නායකත්වය අපට තවම මතකයි.රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් දේශපාලන ගමනක් යන්න ඔබට හැකි වේවා.

:       4       7

Royfedricks Wednesday, 01 December 2021 08:43 AM

අර අශෝක ව්ද්‍යාලයේ කුඩා දරුවන්ට අසබ්‍යය වදනින් බනිමින් පහර දුන්නේ ඒ දවස්වල. ඒ වගේ ක්‍රමයක්ද හදන්න යන්නේ?

:       3       7

d.D.Malimage Wednesday, 01 December 2021 10:37 AM

ඔබ සමඟ එකඟයි.

:       3       4

Ranil Ekanayake Wednesday, 01 December 2021 10:46 AM

හොද වැඩක්..... සුභ පතනවා...

:       1       5

saliya Wednesday, 01 December 2021 11:30 AM

කවුරු බලයේ හිටියත් රණතුංග සහෝදරයෝ යහතින් වැජඹෙනවා. මේ ගොල්ලෝ ඇමැතිවරු..., සභාපතිවරු, නැත්තම් ක්‍රිකට් බෝඩ් එකේ ඉහළ තනතුරු.. අයියලා, මල්ලිලා අපිව හොඳට රවට්ටනවා.. මේ සහෝදරයින්ට රැවටෙන්න එපා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site